GTA ගේම්ස් එකම විදියට ගහල ඇතිවෙලාද?
Net
එකේ එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්නකොට අමුතුම ජාතියෙ GTA Version එකක්
හම්බුනා.. මේකෙ තියෙන විශේෂත්වෙ තමයි මේ ගේම් එක GTA Sanandreas ,GTA Vice
city, GTA Liberty City කියන ගේම් තුනේම maps (නගර) වල එකතුවක්........
- වැඩි විස්තර මේ link එකේ තියෙනව.....(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
http://adbla.us/G2Wa
- මේ link දෙකෙන් එකකින් game එක download කරගන්න.....
පොඩි කට්ටක් කන්න උනා game එක install කරලා ගහන්න හදනකොට. windows 7 වල පොඩ් error එකක් එනවා.ඒක නිසා windows 7 පාවිච්චි කරන අය පහල තියෙන මේ එක download කරගෙන install කරගන්න. එතකොට අවුල හරියනවා.
32 bit -
64 bit -
Flying Twitter Bird Widget By Trickstoo.com
වැඩ කරන්නේ නෑ අප්පා.... උබ දිපු එකත් 7 වල ඉන්ස්ටෝල් කරා...ඒත් වැඩ නෑ.. "" The specified original GTA san Andreas directory is not valid! "" කියලා එකක් එනවා..මොකක්ද කරන්න ඕනේ ඈ??? පීස් උදව් කරන්න
ReplyDelete