නොමිලේ BirthDay මතක් කරගන්න ගූගල් වෙතින් අවස්තාවක් .
BirthDay මතක තියාගන්න අමාරුනම්
Google Calendar එක මගින් දවසට උදේම sms එකක් මගින් ඔබට දැනුම් දෙන්න හදාගන්නපුලුවන්.මුලින්මGoogle Calender http://adbla.us/ehnN එකට යන්න Google Calender එකට log වෙන්න gmial එකක් ඔන. Google Calender එකට log වුනාට පස්සේ එකෙ settings වලට යන්න.ඊට පස්සේ mobile setup එකට ගිහින් ඔයාගේ phone number එක දාගන්න ඒකට Verification code ඒක එනවා.එක ඇතුල් කරලා ඒක ඔබේ දුරකථනය බව තහවුරු කරන්න. genaral tab එකේ තියන time zone එක +05.30 දාන්න ඊට පස්සේ අයෙමත් calander එකට ගිහිං ඔබට උපන්දිනයක් ඇතුලත් කරන්න ඕනේ දවසට ගිහිං කැමති නමක් දීල ඒක event එකක් විදිහට save කරගන්න.ඊට පස්සේ ඒක අයෙත් click කරලා edit event කියලා යන්න. ඊට පස්සේ එකේ All day කියන එකේ හරිය ඉවත් කරලා repeat කියන එකට හරිය දාන්න.එතකොට open වෙන window එකේ repeats කියන එක Yearly කියලා වෙනස් කරන්න.එතකොට හැම අවුරුද්දකම අදාල දිනේට sms එක phone එකට එනවා. Dialog,hutch, mobitel වලට suppot කරනවා.එහෙනම් කරලා බලන්නකෝ .පොස්ට් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ .
0 comments: