GTA IV Onboard vga වලත් play කරමුද ලේසියෙන්ම. (256 MB upwards)

අද ම කියන්න යන්නෙ පොඩි  trick එකක් ගැන.
ගොඩක් අය ඉතින් GTA IV ගැන දන්නවනෙ. හැබැයි ඉතින් අවුල තියෙන්නෙ ඕන ගොඩක් Onboard vga වල වැඩ නැහැ. ඔන්න ඕකට විසදුමක් හොය හොය ඉන්නකොට තමා මට මේ ක්‍රමේ හම්බුනේ. මේ විදියට 256 MB Onboard vga එකක් තියෙන computer වලත් minimum settings දාලා GTA IV play කරන්න පුලුවන්.


ඔක්කොටම කලින් ඉතින් gta iv computer එකට install කරන් තියෙන්න ඕනි. නැති කෙනෙක් ඉන්නවනම් පහලින් download කරගන්න.

4.43 GB 
මේකෙ audio අයින් කරලා තියෙන්නෙ game එකේ size එක අඩුකරන්න.


7.04 GB
මේක original version එක.



දැන් game එක run කරල බැලුවාම මෙන්න මේ විදියටනම් ගේම් එක පේනේනෙ ඒ කියන්නෙ vga එක මදි.


දැන් ඉතිං මොකෝ කොරන්නෙ. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. පහල තියෙන විදියට කරන්න.

1.  GTA IV install කරලා තියෙන තැනට ගිහින් commandline කියල notepad file එකක් හදන්න.

2. දැන් මෙන්න මේ ටික ඒකට paste කරලා save කරන්න.
 -norestrictions
-nomemrestrict
-percentvidmem 100
-availablevidmem 25.0
-refreshrate 40
3.  දැන් ගේම් එක run කරල බලන්න. තවමත් හරි ගිහින් නැත්නම් ඔය කොල පාටින් තියෙන තැන් වලට අඩු අගයයන් දාලා බලන්න. 90% ක් විතර computers වල ඔය ක්‍රමෙන් ගේම් එක play කරන්න පුලුවන්.

සැලකියයුතුයි. : windows 7 වල ගේම් එක play කරන්නනම් 1.5GB වත් ram එකක් ඕනි වෙයි.




1 comment:

  1. me mata puluwannam assisan cread iv blag flag ghanna puluwan ekak hoyala dennako

    ReplyDelete

add එකක් click කරලා උදව්වක් දෙන්න යාලුවනේ

add එකක්  click කරලා උදව්වක් දෙන්න යාලුවනේ
comment us

Comment එකක් දාගෙනම යන්න

Related Posts Plugin for WordPress, Blogger...
Flying Twitter Bird Widget By Trickstoo.com