Gta SanAndreas වලට Gta IV වල Grapic දාමු...




ගොඩක් අය දන්න Game දෙකක් තමා Gta SanAndreas සහ Gta IV.ගොඩක් අය දැකල ඇති Gta IV වල Grapics ඇත්ත දේවල් වගේ. Gta SanAndreas වලටත් IV Grapics දාන්න පුලුවන්.

හැබැයි මේ වැඩේට Vga ටිකක් වැඩිපුර ඕනෙ. Vga එක මදි උනොත් ඔයාගෙ Game එක ටිකක් Slow වෙනව. Game එක Play කරද්දි IV Grapics ඕෆ් කරන්න ඕනෙ උනොත් Shift + F12 Press කරන්න.එතකොට කලින් තිබ්බ Grapics එනව.

මේ පහලින් තියන ලින්ක් එකට ගිහින් ඕනෙ File ටික බාගන්න පුලුවන්.......(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

                                            http://torcache.net/torrent/1B5F367C71C712AD364DD2634B04C40241B73AE1.torrent?title=[kat.ph]angry.birds.6in1.123special.v2.full.version
                                                           
ඕකෙ තියන File ටික ඔයාගෙ Gta SanAndreas ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩරයට දාන්න.........
හදිස්සියෙ ඔයාට IV Grapics අයින් කරන්න ඕනෙනම් d3d9.dll File එකයි enbseries File එකයි
Delete කරන්න ඕනෙ.....

0 comments:

add එකක් click කරලා උදව්වක් දෙන්න යාලුවනේ

add එකක්  click කරලා උදව්වක් දෙන්න යාලුවනේ
comment us

Comment එකක් දාගෙනම යන්න

Related Posts Plugin for WordPress, Blogger...
Flying Twitter Bird Widget By Trickstoo.com