නවතොරතුරු

විනාඩි 15න් Windows XP දාමු

අපි කවුරුත් දන්නවනේ අපේ computer එකට xp දාන්න ගියාම කොච්චර වෙලාවක් යනවද කියලා.
ඉතින් එකට හොද විසදුමක් තමයි මේක.මේ ක්‍රමෙන් ඔයාලට පුළුවන් විනාඩි 15න් xp දාන්න..

1.සාමාන්‍ය විදියටම CD එකෙන් boot කරන්න.

2.set up files load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.

3.format වෙලා ඉවර වෙලා අවශ්‍ය files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.

reboot වෙලා නැවත set up එක නැවත පටන් ගන්නකොට screen එකක් එනවා it takes 40 minutes to complete or finalize the OS installation කියලා.

4.SHIFT + F10 Key ඔබන්න. මෙයින් CMD එක විවෘත වෙනවා. දැන් “Taskmgr” කියල type කරල enter කරන්න.

5.ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority

එච්චරයි.කොච්චර ලේසිද කියලා දැන් තේරෙනවා නේද.

 ඔයාලත් ඩයලොග් ද ? 100% Data ගාස්තු නැතුව නොමිලේ TV බලන්න  මෙතන  click කරන්න >>>>
Learn more »

PayPal ලංකාවට.

මෙන්න හැමෝටම හොද ආරංචියක් . Paypal ලංකාවට සම්පූර්ණ සහය ලගදිම ලබාදීමට මහ බැංකු අධිපති අජිිත් කබ්රාල් මහතා සමගින් එකගතාවයකට එලඔ ඇත.
දැනට ලංකාවෙන් විදේශ රටකට මුදල් යැවීමට පමණක් සහය දුන් paypal සේවාව හරහා පිටරට මුදල් අඩුවියදමකින් සහ ඉක්මනින් ලබා ගැනීමට හැකියාව ලැබේ.

ඒ අනුව ලබන මාර්තු 1 දා සිට කියාත්මක වීමට නියමිතයි!!

PayPal අන්තර්ජාල මුදල් හුවමාරු සේවාව යටතේ මෙරට බැංකුවලට ද විදේශයන්හි සිට මුදල් පේ‍්‍රෂණය කිරීම නුදුරේදීම ආරම්භ කෙරෙනවා. මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසන පරිදි විදේශයන්හි සිට ලැබෙන මුදල් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව PayPal පාර්ශවකරුවෙකු වනු ඇති. දැනට මෙම ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලංකාවෙන් පිටතට මුදල් යැවිය හැකියි. විද්‍යුත් වාණිඡකරණය ප‍්‍රචලිත කිරීම යටතේ අඩු වියදමකින් විදේශයන්හි සිට මුදල් ගෙන්වා ගත හැකි මෙම ක‍්‍රමය හඳුන්වාදීමට මහබැංකුව අපේක්ෂා කරනවා.

මෙතනින් යන්න >>>>>>>>>>>>
Learn more »

දවසෙම computer එක ලග ඉන්නකොට ඇහැ ගැනත් හිතුවද?

1
Eye Strain Care ගැන:-
සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට Computer එක ඉස්සරහට වෙලා Monitor එක දිහා බලාගෙන ඉන්න අය දන්නවා ඒ අයගෙ ඇස්වලට කොච්චර අමාරුද කියලා.ඒ හින්දා දොස්තරලා නිර්දේශ කරන්නෙනම් විනාඩි 45කට පමණ වරක්  පොඩි වෙලාවක් ඈත ඇති වස්තුවක් දිහා බලාගෙන ඉන්න කියලා.ඒ වැඩේ ඒ විදිහට කරන්න හිතාගෙන හිටියට ගොඩාක් වෙලාවට ඒ වැඩේ කරන්න මතක්වෙන්නේ නැහැ.
ඒ වගේ ඇහැට විවේකයක් ගන්න මතක් කරන්න තමයි මේ Software එක( Eye Strain Care ) තියෙන්නේ.මේ Software එක මගින් කෙටි විවේක කාල සහ ප්‍රධාන විවේක කියලා දෙකක් හඳුන්වලා දෙනවා.ඔයාලට පුළුවන් විනාඩි 45ක් හෝ අවශ්‍ය වෙලාවකට වරක් ප්‍රධාන විවේකය ගන්න මතක් කරගන්නත්.කෙටි විවේක ඔබට කැමති වෙලාවකට වරක් ලබාගන්න මතක් කරගන්නත් පුළුවන්.
ඒ වගේම ඒම විවේක කාලයන්හි ඔබ කැමති ගීතයක් වාදනය වීමට හදාගන්නත් පුළුවන්.නැත්නම් විවේකය ආරම්භයට පෙර සහ පසු කුඩා ගීත කොටසක් වාදනය වීමට හදාගන්න පුළුවන්.මේ සෑම විවේක කාලයකදිම ඔයාලගෙ Screen එකේ Count downඑකක් වැටිලා ඔයාලා යොදලා තියෙනවානම්  Music එකකුත් Play වෙයි.ඔයාලත් දාගෙන බලන්න.එහෙනන් අදට එච්චරයි.දින 30ක Trail එක පහලින් බාගන්න.

 

 extracted from http://softhut.lk

Learn more »

Firefox වල වැඩ ඉක්මන් කරන්න,data ගාස්තු අඩු කරගන්න කැමතිද ?

මේ Add-on එක Firefox වල වැඩ කරද්දි ගොඩාක් වැඩ පහ
සු කරගන්න ඒවගේම Click කරන එක අඩු කරගන්න එහෙම ගොඩාක් උදව් වෙනවා .මේ Add-on එකේ  විශේෂ පහසුකම් ගොඩක් තියෙනවා .
  • CoolPreview කියන Firefox Add-on(CoolPreviews) එක දාගත්තහම Link එකක් ඇතුලේ තියෙන දේවල් බලන්න Click කරන්න ඕනෙ නැහැ. Mouse Cursor එක  Link එක උඩට ගෙනියපු ගමන් පැත්තකින් පෙන්වන අත්කාචයක සලකුණ තියෙන Button එක උඩට Mouse Cursor එක ගෙනියපුවහම Preview එක  වෙනම Window එකක පෙන්වනවා. අපි මේ Window එක මේ විදිහටම තියෙද්දි වෙනත් Link වලට Mouse Cursor එක අරන් ගියොත් ඒ ඒ Link වලට අදාල Preview එක අළුත් Window එකේ පෙන්වනවා.

2 (1)

  • අපි මේ බලන link එක Email කරන්න ඕනෙනම් ඒකට අවශ්‍ය පහසුවද මේ Add-on එකේ තියෙනවා.මුලින්ම ඒ විදිහට Email යවන්න ඔයාගේ Email Address එකට අදාලව Account එකක් හදාගන්න ඕනෙ.

37

  • තව ඕනෙනම් අපි මේ බලන Link Temporary Bookmark විදිහට තියාගන්න පුළුවන්.4
  • මේ  විදිහට වෙනම Window එකකින් බලන Link  සාමාන්‍ය Firefox වල අළුත් Tab එකක Open කරන්නත් අපිට පුළුවන්.4
  • මේ  Add-on එක දාගෙන Web එකේ වැඩක් කරනකොට අවශ්‍ය යම් දෙයක් Twitter,Wikipedia,YouTube,Google Images,Amazon වගේ ඒවයෙ Search කරන්න ඕනෙනම් කරන්න තියෙන්නේ අදාල වචනය Select කරලා ඒක උඩ Right කරලා CoolPreview Search කියන එකේ Search කරන්න ඕන Web Site එකේ නම ලඟට Mouse Cursor එක ගෙනියන එක විතරයි.6
ඔයාලත් දාගෙන බලන්න.
http://adbla.us/O88k

 

 extracted from http://softhut.lk

Learn more »

බොරු Pct සයිට් වලට රැවටුනා ඇති නේද.රෙජිස්ටෙර් වෙලාම බලන්නකෝ .කොහොමද කියලා




බොරු PTC  සයිට් වලට රැවටුනා ඇති නේද . මෙය ඉතා  ජනප්‍රිය මෙන්ම  විශ්වාසනීය Web site එකකි.මේක ඉන්දියන් සයිට් එකක් .මෙම Web site එක මගින් ලබාදෙන Ads ඇනැරඹීමෙන් මුදල් ඉපයිය හැකිය.මේකේ rs1 ඉදන් rs 5 දක්වා add එකකට දෙනවා .මේකේ ගොඩක් Ads ලබාදෙන නිසා ඉක්මනිම ගානක් හොයන්න පුළුවන් ,නිකන් කාලය අපතේ යන්නේ නෑ .පහත සඳහන් Banner එක Click කර එම Web site එකට ඇතුල් වන්න.(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



ඉන් පසුව පහත දක්වා ඇති අයුරින් එම Web site එකෙහි Register වී මුදල් ඉපයීම ආරම්භ කරන්න.ඔබට පහසුවෙන් මෙම Web site එකෙන් මුදල් ඉපයිය හැකි අතරම රු.500 පමනණ මුදල් සෙවු විට  Alert pay Account එකට හෝ PayPal Account එකට මුදල් ලබා ගත හැකිය.
Learn more »

තාමත් adfly ද? තවම adbla මාරු උනේ නැද්ද . සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකියයි.

මේ කියන්නේ Adfly වගේම දෙයක් ගැන.. 
මේකේ publisher කෙනෙක් වෙන්න ඔයාට වෙබ් සයිට් / බ්ලොග් තියෙන්න කිසිම ඕනෑකමක් නෑ.. ෆේස්බුක් හිටියත් ඇති ..ඔයාගේ රෙෆරල් ලින්ක් එකෙන් Advertiser කෙනෙක් ආවොත් එයා ආයෝජනය කරන ගානෙන් 20% ක් ඔයාල ලැබෙනවා .. ඔයා Publisher කෙනෙක් හොයා ගත්තොත් එයාල හොයා ගානෙන් 5% ක් ඔයාට ලැබෙනවා.....එහෙනම් පහතින් banner එක Click කරලා
සයිට් එකට යන්නකෝ >>


http://adbla.us/xFvy


Register වීමේ තොරතුරු මෙතන තියෙනවා >> imageClick Here

දැන් මම කියන්නම් මුදල් හොයන හැටි ඔයාට නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න FB Group එකක දාන්නකෝ.. 


හැමෝටම  ප්‍රයෝජනවත් දෙයක් දුන්න නම් අවමය කියල හිතුවොත් එක දවසට 1000 ක් වත් එනවා .. ඒ එක ලින්ක් එකක් එක ගෘප් එකක දැම්මොත්.. ප්‍රයෝජනවත් ලින්ක් 5 , 6 ක් ගෘප් කිහිපයක දැම්මොත් ??? 


ඔයාගේ එකවුන්ට් බැලන්ස් එක රු: 100 /- උන ගමන් Ez cash, m Cash හරි sampath bank එක හරහා ගන්න පුළුවන් .impression එකකට ශත 12 ක් ගෙවනවා .

image
Learn more »

add එකක් click කරලා උදව්වක් දෙන්න යාලුවනේ

add එකක්  click කරලා උදව්වක් දෙන්න යාලුවනේ
comment us

Comment එකක් දාගෙනම යන්න

Related Posts Plugin for WordPress, Blogger...
Flying Twitter Bird Widget By Trickstoo.com