Firefox වල වැඩ ඉක්මන් කරන්න,data ගාස්තු අඩු කරගන්න කැමතිද ?
මේ Add-on
එක Firefox වල වැඩ කරද්දි ගොඩාක් වැඩ පහ
සු කරගන්න ඒවගේම Click කරන එක අඩු කරගන්න එහෙම ගොඩාක් උදව් වෙනවා .මේ Add-on එකේ විශේෂ පහසුකම් ගොඩක් තියෙනවා .
සු කරගන්න ඒවගේම Click කරන එක අඩු කරගන්න එහෙම ගොඩාක් උදව් වෙනවා .මේ Add-on එකේ විශේෂ පහසුකම් ගොඩක් තියෙනවා .
- CoolPreview කියන Firefox Add-on(CoolPreviews) එක දාගත්තහම Link එකක් ඇතුලේ තියෙන දේවල් බලන්න Click කරන්න ඕනෙ නැහැ. Mouse Cursor එක Link එක උඩට ගෙනියපු ගමන් පැත්තකින් පෙන්වන අත්කාචයක සලකුණ තියෙන Button එක උඩට Mouse Cursor එක ගෙනියපුවහම Preview එක වෙනම Window එකක පෙන්වනවා. අපි මේ Window එක මේ විදිහටම තියෙද්දි වෙනත් Link වලට Mouse Cursor එක අරන් ගියොත් ඒ ඒ Link වලට අදාල Preview එක අළුත් Window එකේ පෙන්වනවා.
- අපි මේ බලන link එක Email කරන්න ඕනෙනම් ඒකට අවශ්‍ය පහසුවද මේ Add-on එකේ තියෙනවා.මුලින්ම ඒ විදිහට Email යවන්න ඔයාගේ Email Address එකට අදාලව Account එකක් හදාගන්න ඕනෙ.
- තව ඕනෙනම් අපි මේ බලන Link Temporary Bookmark විදිහට තියාගන්න පුළුවන්.
- මේ විදිහට වෙනම Window එකකින් බලන Link සාමාන්‍ය Firefox වල අළුත් Tab එකක Open කරන්නත් අපිට පුළුවන්.
- මේ Add-on එක දාගෙන Web එකේ වැඩක් කරනකොට අවශ්‍ය යම් දෙයක් Twitter,Wikipedia,YouTube,Google Images,Amazon වගේ ඒවයෙ Search කරන්න ඕනෙනම් කරන්න තියෙන්නේ අදාල වචනය Select කරලා ඒක උඩ Right කරලා CoolPreview Search කියන එකේ Search කරන්න ඕන Web Site එකේ නම ලඟට Mouse Cursor එක ගෙනියන එක විතරයි.
0 comments: