විනාඩි 15න් Windows XP දාමු

අපි කවුරුත් දන්නවනේ අපේ computer එකට xp දාන්න ගියාම කොච්චර වෙලාවක් යනවද කියලා.
ඉතින් එකට හොද විසදුමක් තමයි මේක.මේ ක්‍රමෙන් ඔයාලට පුළුවන් විනාඩි 15න් xp දාන්න..

1.සාමාන්‍ය විදියටම CD එකෙන් boot කරන්න.

2.set up files load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.

3.format වෙලා ඉවර වෙලා අවශ්‍ය files copy වෙලා ඉවර වුනාම reboot වෙනවා.

reboot වෙලා නැවත set up එක නැවත පටන් ගන්නකොට screen එකක් එනවා it takes 40 minutes to complete or finalize the OS installation කියලා.

4.SHIFT + F10 Key ඔබන්න. මෙයින් CMD එක විවෘත වෙනවා. දැන් “Taskmgr” කියල type කරල enter කරන්න.

5.ඊලගට Process Tab එක ක්ලික් කරල Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority

එච්චරයි.කොච්චර ලේසිද කියලා දැන් තේරෙනවා නේද.

 ඔයාලත් ඩයලොග් ද ? 100% Data ගාස්තු නැතුව නොමිලේ TV බලන්න  මෙතන  click කරන්න >>>>

0 comments:

add එකක් click කරලා උදව්වක් දෙන්න යාලුවනේ

add එකක්  click කරලා උදව්වක් දෙන්න යාලුවනේ
comment us

Comment එකක් දාගෙනම යන්න

Related Posts Plugin for WordPress, Blogger...
Flying Twitter Bird Widget By Trickstoo.com