එකම මේල් ඇඩ්රස් එකෙන් Facebook Accounts දෙකක් හදමු

ඔයගොල්ලෝ මේල් බලද්දි ඔයාගේ මේල් එක ටයිප් කර‍න්නේ මෙහෙමනේ, Yourname@gmail.com නමුත් ඔයා දන්නවාද ඔයාගේ ඔය මේල් ලිපිනයට තවත් මේල් ලිපිනයක්...

ඔයගොල්ලෝ මේල් බලද්දි ඔයාගේ මේල් එක ටයිප් කර‍න්නේ මෙහෙමනේ,

Yourname@gmail.com

නමුත් ඔයා දන්නවාද ඔයාගේ ඔය මේල් ලිපිනයට තවත් මේල් ලිපිනයක් ලැබෙනවා කියලා? ඔයාට හම්බුවෙන අනිත් මේල් ලිපිනය තමයි පහල තියෙන්නේ,

Yourname@googlemail.com

හැබැයි Yourname@googlemail.com එකට එන මේල් එන්නෙත්Yourname@gmail.com එකටම තමයි... නමුත් මුණුපොතෙන් හිතන්නේ ඒ මේල් ඇඩ්රස් දෙකක් කියලා... මුණුපොතෙන් විතරක් නෙමෙයි හැම සයිට් එකකම..

දැන් දන්නවානේ කොහොමද මුණුපොතේ එකම මේල් ඇඩ්රස් එකෙන් අකවුන්ට් ‍2ක් හදන්නේ කියලා... අලුතෙන් හදන අකවුන්ට් එකේ ඊමේල් එක විදිහට දෙන්න ඕනේ Yourname@googlemail.com කියන එක..

මේක යාහු වලටත් වැඩ .... කරලාම බලන්න...

මේ තියෙන්නේ ඔයාගේ දැන් යාහු මේල් ලිපිනය
Yourname@yahoo.com

මේ තියෙන් නේ අනිත් එක...
                                                       Yourname@yahoomail.com

Source-http://www.spnetlk.com

0 comments:

add එකක් click කරලා උදව්වක් දෙන්න යාලුවනේ

add එකක්  click කරලා උදව්වක් දෙන්න යාලුවනේ
comment us

Comment එකක් දාගෙනම යන්න

Related Posts Plugin for WordPress, Blogger...
Flying Twitter Bird Widget By Trickstoo.com