ඇඩ් ක්ලික් කරලා එපා වෙලා ද??? නිකන් ඉදලා පැයෙන් 1$ හොයමුද???

මම දැන් කියන්න යන්නේ ඇඩ් ක්ලික්
කර නොකර වෙබ් සයිට් බලලා සල්ලි හොයන විදිහක් ගැන. මේක ඇඩ් ක්ලික් කරනවට වඩා ලේසියි. මේකෙන් පොඩි කපටි වැඩක් කරලා සල්ලි හොයන්න පුලුවන්. ඇඩ් ක්ලික් කරලා දවසකට හොයන්න පුලුවන් පොඩි ගාණක් නේ. ඒත් මේකෙන් පැයකට 1$ හොයන්න පුලුවන්. පැයක්ම අපි වෙබ් සයිට් දිහා බලන් ඉන්න ඕනේ නෑ. අපි මේ වෙබ් සයිට් එකේ ඇඩ් බලන්නම ඕනේ නෑ.. ඇඩ් ක්ලික් කරද්දි අපට ෆොටෝ එකක් ක්ලික් කරන්න එපැයි. ඒත් මේකෙන් එහෙම ඕන නෑ.. අපි වෙබ් සයිට් එකේ තියෙන Start Surfing කියන තැන ක්ලික් කරලා අපට වෙන ඕනම වැඩක් කරන්න පුලුවන්. .පැයකින් ඇවිත් බැලුවනම් අපේ එකවුන්ට් එකේ 1$  තියෙනවා... අපට මේකේ සල්ලි ගන්න පුලුවන් අපේ එකවුන්ට් එකේ 35$ වුන ගමන්ම.... ඒ කියන්නේ පැය 35ක් මේක කරානම් අපිට 35$ ගන්න පුලුවන්.. පැය 35කට රු 4000ක් විතර.. වැඩේ කරන්න කැමතිනම් පාත තියෙන බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්නකෝ...(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
ඔයාගේ විස්තර ටික හරියට පුරවලා රෙජිස්ටර් වෙන්න.





 විස්තර ටික දීලා රෙජිස්ටර් වුනාම ඔයාගේ ඊ මේල් ඇඩ්රස් එකට ලින්ක් එකක් එවනවා. ඒක ක්ලික් කරන්න. නැත්නම් රෙජිස්ටර් කියලා ක්ලික් කරපුවම එතනම පෙන්වනවා Activate Your Account කියලා.. ඉතින් ඒක ක්ලික් කරලා එකවුන්ට් එක ඇක්ටිවේට් කරගෙන එකවුන්ට් එක ඇතුලට ගිහින් වම් පැත්තේ උඩ තියෙන Start Surfing  කියන එක ක්ලික් කරලා බලන් ඉන්න... ඔයා බලන් ඉද්දි ඔයාගේ එකවුන්ට් එකට සල්ලි එකතු වෙයි....35$ එකතු උනාට පස්සේ ඔයාලගේ online  bank account එකකට සල්ලි ගන්න පුළුවන් .
...................................................

4 comments:

  1. http://thebot.net/scam-report/28579-surfwithmoney-scam/

    ReplyDelete
  2. oya meke cash out karada? proof ekakk danna.

    ReplyDelete
  3. meke salli ganna ba kiyala internet 1 tiyenwa.oya meken salli aran tiyenwada??

    ReplyDelete

add එකක් click කරලා උදව්වක් දෙන්න යාලුවනේ

add එකක්  click කරලා උදව්වක් දෙන්න යාලුවනේ
comment us

Comment එකක් දාගෙනම යන්න

Related Posts Plugin for WordPress, Blogger...
Flying Twitter Bird Widget By Trickstoo.com