3G සිග්නල් වැඩි කරගන්න ඕනද?
3G,4G සිග්නල් කියන්නේ නිතරම අපට ඇහෙන වචනයක්නේ .හැබැයි ඉතින් කට්ටිය
දන්නවා මේවා මේ කියන
තරම් ස්පීඩ් නෑ කියලා.4G නම් ඉතින් කොහෙත්ම නෑනේ ! ඒ වාගේම තමා ඔය
සමාගම් කියන තරම් ලංකාව 3G සිග්නල් වලින් ආවරනය කරලත්නෑනේ ! මේ විදියට කලාම
කේබල් එක අරගෙන එහෙ මෙහෙ දුවන්න ඕන නැ . මේක කරලා නෙට් යන අය ගොඩක්
ඉන්නවා.මේකේ පොඩි trick එකක් තියෙන්නේ මේකෙන් වෙන්නේ සිග්නල් අදින එක තමා
.ඇත්තටම මේක ඇන්ටෙනා එකක් .මුලින්ම පහත දාලා තියෙන
බඩු ටික උවමනා වෙනවා .
1.HSDPA Dongle(මොක නැතත් මේක ඕනේ )
2.USB Extension cable ( 10 meter තියනවනම් හොඳයි 5ක් තිබුනත් ඇති)
3. 8 Pieces of Single Core wires(මොනවද කියලද බලන්නේ ! ඔන්න E-Bay සයිට් එකෙන් ගෙදරටම ගෙන්න ගන්න ලින්ක්-http://adbla.us/c17W
http://adbla.us/XBlG
(මේවා හොයා ගන්න නැති කට්ටියටත් ක්‍රමයක් තියනවා අවසානයටම රූපෙකුත් එක්ක)
මුලින්ම USB කේබල් එක අරගෙන මේ පහත රූපයේ විදියට සකසා ගන්නකෝ. ඔය Single Core wires 8 ක් විතර දාපුවම ඇති.
ඊලඟට Single Core wires අගින් ටිකක් නමන්න.
දැන් USB Cable එයට ඩොන්ගල් එක සවි කරන්න ඔය පේන විදියට.
දැන් කලින් තිබුනට වඩා සිග්නල් වැඩි වෙනවා සුවර් එකටම ! පහත විදියට කරොත් තවත් හොඳයි
# ඩොන්ගල් එක සහිත USB Cable එක මුලු වල තියන්නේ නැතිව එළියට ටිකක් විවෘත්ව තියන්න(ඒ කියන්නේ අස්සක තියන්නෙ නැතිව උඩකින් එළියට වෙන්න තියන්න)
# හොඳට හිරු එළිය තියන හුලං තියන ස්වාභාවික පරිසරයක ඩොන්ගල් එක සහිත USB Cable තියන්න.
දැන් ඔය Single Core wires නැති කට්ටිය මේ පහත රූප වල තියෙන විදියට කරන්න.
!!!!!!ඔන්න මුකුත්ම නැත්තන් ඇලුමිනිම් තේ ගොට්ටක් උනත් ගන්න පුලුවන් !!!!!!!!
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි!
තව දැනගන්න ඕන නම් මතනට යන්න http://adbla.us/x5Zr
►►►►►►[̲̅L][̲̅i̲̅][̲̅k̲̅][̲̅e̲̅] එකක් දෙන්න

nice'
ReplyDeleteCasino Bonus - DR MCD
ReplyDeleteDiscover our latest Casino Bonus and get 안산 출장안마 100 Free Spins in Cash! For all 양주 출장마사지 the amazing casino bonuses, new players can receive 경주 출장샵 100 Free Spins. All 전라남도 출장안마 the info on 전라북도 출장샵 how to